සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන අංශය බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් ලුණු ආනයනය කිරීම තවදුරටත් ප්‍රමාද වන බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගණක අමරසිංහ සඳහන් කළේ මේ හේතුවෙන් රටේ ලුණු හිඟය තවත් උග්‍රවීමට ඉඩ පවතින බවයි.
ලුණු ආනයනය කිරීම සඳහා ලබාදී ඇති කාලසීමාව මේ මස 28 වනදා අවසන් වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)