හික්කඩුව වෙරළ තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතික කාන්තාවක් ඊයේ (07) දිය වැළකට හසුවී ගසාගෙන යමින් සිටියදී බේරාගෙන තිබෙනවා.
ඒ එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින්.
හික්කඩුව පොලීසිය සඳහන් කළේ අනතුරට පත් කාන්තාව වයස අවුරුදු 68ක් වන රුසියානු ජාතිකයෙක් බවයි.
(colombotimes.lk)