07 February 2025


දියේ ගිලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට



බෙන්තොට පොලිස් වසමේ බෙන්තොට වෙරළ තීරයේ දියනාමින් සිටි විදේශ ජාතිකයෙක් ඊයේ (06) රළ පහරකට හසුවී දියඹට ගසාගෙන ගොස් තිබෙනවා.
 
ප්‍රදේශවාසීන් විසින් ඔහුව බේරාගෙන බලපිටිය රෝහලට රැගෙනයාමේදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.   

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 63 හැවිරිදි කසකස්තාන් ජාතිකයෙක්.

(colombotimes.lk)