16 September 2025

logo

ප්‍රංශයේ විරෝධතා පාලනයට පොලිස් බලඇණියක්



ප්‍රංශයේ උත්සන්න වී ඇති විරෝධතා පාලනය කිරීම සඳහා 45,000කට අධික පොලිස් බලඇණියක් යොදවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

Marseille, Lyon, Toulouse, Strasbourg සහ Lille වැනි නගරවල මෙන්ම පැරිස් ඇතුළුව නගර රැසක විරෝධතාවයේ නිරත වූ දහසකට අධික පිරිසක් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
(colombotimes.lk)