වසරේ ගත වූ මාස 08ක කාලය තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1471ක ආදායමක් ලබා තිබෙනවා.
එය පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සීඝ්‍ර වර්ධනයක් බවයි සඳහන් වන්නේ.
රේගුව පසුගිය මාසයේදී පමණක් රුපියල් බිලියන 244ක ආදායමක් උපයාගෙන තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකා රේගුව ජූනි මාසයේදී රුපියල් බිලියන 200ක්ද ජූලි මාසයේ රුපියල් බිලියන 231ක ආදායමක්ද උපයාගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.
(colombotimes.lk)