04 January 2026

logo

පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූ කම්පනයක්



පැපුවා නිව්ගිනියාවට අද (15) අලුයම ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එය රික්ටර් මාපකයේ 6.5ක් ලෙස වාර්තා වූ බවයි.

කෙසේවෙතත් මේ හේතුවෙන් සුනාමි තර්ජනයක් නොමැති බව එක්සත් ජනපද භූ විද්‍යාඥයෝ සඳහන් කරනවා.
(colombotimes.lk)