පාකිස්ථානය සහ ඇෆ්ගනිස්තානය ආශ්‍රිතව අද (18) ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 5.5ක ප්‍රබලත්වයෙන් යුතුව හටගත් බවයි.
මෙම භූ කම්පනය පාකිස්ථානය මෙන්ම ඇෆ්ගනිස්ථානයේ ප්‍රදේශ රැසකට දැනී තිබෙනවා.
(colombotimes.lk)
