16 January 2025


ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණදී ඇති අයට සහන පැකේජයක්



ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණදී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම සඳහා රජය විසින් සහන පැකේජයක් සැලසුම් කර තිබෙනවා.

මෙම සහන පැකේජය, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා බැංකු සංගමය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ නියෝජිතයන් සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් බැංකු ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය සහතික කරමින් බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර කටයුතුවලට සහන සැලසීම සඳහා දිගු කාලීන දැක්මක් සහිතව සකස් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එම නිවේදනය පහතින්, 

20250116789456123.pdf

(colombotimes.lk)