චීන ජනාධිපති ෂී ජින් පිංට ශ්රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ආරාධනයක් කර තිබෙනවා.
තමාට සහ ශ්රී ලංකා දූත පිරිසට දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාරය සම්බන්ධයෙන් චීන රජයට සහ ජනතාවට සිය කෘතඥතාව පළකිරීම වෙනුවෙන් ශ්රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා එම ආරාධනය කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)