16 January 2025


චීන ශ්‍රී ලංකා ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කරයි



ජනාධිපතිවරයාගේ සිව්දින චීන රාජ්‍ය සංචාරයේ ඒකාබද්ධ ප්‍රකාශය මේ වන විට නිකුත් කර තිබෙනවා.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ බහු ආංශික ප්‍රායෝගික සහයෝගීතාව ඉදිරියට ගෙනයාම සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳ විස්තීර්ණ පොදු අවබෝධතාවයන්ට එළඹ ඇති බවයි.

එම ඒකාබද්ධ ප්‍රකාශ පහතින්,

23456789.pdf

(colombotimes.lk)