රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය මනුජ. සී. වීරසිංහ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (15) පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
ඒ සෞඛ්‍ය සේවාවට එල්ල කරන අසත්‍ය සහ පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන්.
වෛද්‍ය වීරසිංහ සඳහන් කළේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ සැපයුම් ජාලය මෙන්ම සෞඛ්‍ය සේවාවේ නිරත නිලධාරීන් ඉලක්ක කර අසත්‍ය චෝදනා මාධ්‍ය මඟින් එල්ල කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)