19 June 2026

logo

යුද්ධයෙන් ඉරානයට වූ පාඩුව ගැන අනාවරණයක්



මැදපෙරදිග යුද්ධය හේතුවෙන් සිය රටට සිදු වූ පාඩුව මූලික වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 270ක් බව ඉරානය පවසනවා.
 
එරට රජයේ ප්‍රකාශක අනතුරු අඟවන්නේ මෙය මූලික ඇස්තමේන්තුවක් පමණක් බවත් අවසන් අගය මීට වඩා වැඩි විය හැකි බවයි.

කෙසේ නමුත් යුද්ධය ආරම්භ වූ දා සිට ඉරානයේ තෙල් අලෙවිය සාර්ථක මට්ටමක පවතින බව ඉරාන ඉන්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාඩ් ප්‍රකාශ කළා. 

(colombotimes.lk)