මෙම වසරේ ජනවාරි 01වනදා සිට සැප්තැම්බර් 04වනදා දක්වා කාලය තුළ සිදු වූ මාරක රිය අනතුරු 1,757කින් පුද්ගලයන් 1,870දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ ප්‍රකාශ කළා.
ඒ අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
(colombotimes.lk)