10 September 2025

logo

ශ්‍රී ලංකාව සහ UAE අතර අත්සන් කළ ගිවිසුම සම්මත වෙයි



ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර අත්සන් කළ ගිවිසුම වැඩි ඡන්ද 163කින් අද (09) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා. 

එය සුවිශේෂ බහුතර ඡන්දයකින් සම්මත වූ බව කථානායකවරයා විසින් සභාවට දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)