ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියක් පැවත්වීමට සැලසුම් කර තිබෙනවා.
ඒ එළඹෙන නොවැම්බර් මසයේදීයි.
මෙහි පළමු තරගය නොවැම්බර් 11වනදා දෙවන තරගය 13වනදා සහ 3වන තරගය 15වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
(COLOMBOTIMES.LK)