කිලෝමීටර් 100කට අධික දුරක් ධාවනය වන මගී ප්‍රවාහන බස් රථ දෛනිකව පරීක්ෂා කිරීමට තීරණය කර තිබෙනවා.
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පි. ඒ චන්ද්‍රපාල සඳහන් කළේ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) රාත්‍රීයේ පැවති සාකච්ඡාවේදී මේ වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කළ බවයි.
(colombotimes.lk)