10 September 2025

logo

ASIA CUP | සමාරම්භක සටනේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට



2025 ආසියානු කුසලානයේ සමාරම්භක තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්වුණා.

එහිදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය හොංකොන් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා.

මෙහිදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ රෂීඩ් කාන්.

එමෙන්ම හොංකොන් කණ්ඩායමේ නායකයා ලෙස යසිම් මුර්තාසා කටයුතු කරනු ලබනවා.

(COLOMBOTIMES.LK)