10 September 2025

logo

නේපාල ජනපතිත් ධූරයෙන් ඉල්ලා අස්වෙයි



නේපාලයේ ජනාධිපති රාම් චන්ද්‍ර පවුඩෙල් එරට පවතින දැවැන්ත විරෝධතා හමුවේ සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ඉල්ලා අස්වීමත් සමඟ නේපාලයේ දේශපාලන අර්බුදය තවදුරටත් උත්සන්න වී ඇති බවයි.

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම් කිරීමට එරෙහිව ආරම්භ වූ විරෝධතා මේ වන විට දූෂණයට එරෙහි සහ ආර්ථික අර්බුදයට විසඳුම් ඉල්ලා කරන විරෝධතා දක්වා වර්ධනය වී තිබෙනවා.

(colombotimes.lk)