24 February 2026

logo

නේපාල අගමැති ඉල්ලා අස්වෙයි



රට පුරා පවතින අඛණ්ඩ දූෂණ විරෝධී විරෝධතා මධ්‍යයේ නේපාල අගමැති කේ. පී. ෂර්මා ඔලි අද (09) ඉල්ලා අස්වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ භක්තපූර්, බෝල්කොට්හී ඇති ඔහුගේ පෞද්ගලික නිවස විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇති බවයි. 

(colombotimes.lk)