ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද (26) පැවැත් වෙනවා.
ඒ කරාපිටිය ශික්ෂණ රෝහලේදී.
අධිකරණය විසින් පත් කළ මහාචාර්ය අසේල මෙන්ඩිස්ගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විශේෂඥ මණ්ඩලය විසින් මෙම පරීක්ෂණය පැවැත් වීමට නියමිතයි.
(colombotimes.lk)