විදුලිය සඳහා අද (13) ෆර්නස් ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණිමට නියමිත බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසනවා.
එහි සභාපති ඩී.ජේ. රාජකරුණා සඳහන් කළේ එම ඉන්ධන තොගය දිවයිනට පැමිණීමත් සමඟ විදුලිය කප්පාදුවකින් තොරව ඉදිරියට යාමට හැකි බවයි.
(colombotimes.lk)
