13 July 2025

logo

ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට විශේෂ කණ්ඩායම් රැස්වීමක්



ලබන 28 වැනිදා ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කැඳවා තිබෙනවා.

මීට ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වය අනිවාර්ය කර ඇති බව සඳහන්.

මෙම රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැතිවීමට නියමිතයි.
(colombotimes.lk)