02 May 2026

logo

වෙසක් උත්සවයට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්



මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසනවා.
 
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ වෙසක් උත්සවය සැමරීමේදී සුදුසු නොවන සැරසිලි සහ අංග ඇතුළත් කිරීම වැළැක්වීමේ අරමුණින් මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇති බවයි.

මෙවර වෙසක් පොහොය මැයි මස 30වනදාට යෙදී තිබෙනවා. 

(colombotimes.lk)