02 May 2026

logo

පිස්තෝලයක් සමඟ සැකකරුවෙක් කොටුවෙයි



විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පන්නල, හුණුවිල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් අනතුරුවයි. 

38 හැවිරිදි වියේ පසු වන හුණුවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් එලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය සඳහන් කළා. 

(colombotimes.lk)