28 April 2025


හිටපු ජනපති මෛත්‍රීගෙන් විශේෂ ලිපියක්



අමාත්‍ය ධූර සහ රාජ්‍ය අමාත්‍ය ධූර භාරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර ඇතුළු 6 දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගන්නා බව දන්වා තිබෙනවා. 

එම පක්ෂයේ සභාපතිවරයා වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලිපියක් නිකුත් කරමින් මේ බව දන්වා ඇතැයි සඳහන්.
(colombotimes.lk)