17 October 2025

logo

වෛද්‍යවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක්



දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කිරීමේදී විනිවිදභාවයකින් යුතුව කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

ඒ ඊයේ (01) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙන්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මේ බව ප්‍රකාශ කර තිබෙනවා. 

(colombotimes.lk)