තමාට එල්ල වන චෝදනාවලට සුදුසු අවස්ථාවේදී පිළිතුරු ලබාදෙන බව කථානායක අශෝක සපුමල් රන්වල ප්‍රකාශ කළා.
ඒ කථානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් මෙම දිනවල දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙන පසුබිමකයි.
කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළා.
(colombotimes.lk)