31 July 2025

logo

රෝහිත අබේගුණවර්ධනගේ දියණිය අත්අඩංගුවට



පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වලාන දූෂණ මර්දන ඒකකයට භාර වී ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුවයි. 

ඇයව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)