31 July 2025

logo

මහනුවරට ජන ගංගාවක් ඇදී එයි



2025 කන්ද උඩරට ඇසල පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (30) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ පස්වරු 7.05ට යෙදෙන සුබ මොහොතින්.

Colombo Times අප වාර්තාකරුවන් සඳහන් කළේ පෙරහැර නැරඹීම සඳහා මේ වන විටත් දිවයිනේ සිව්දෙසින් පැමිණි අති විශාල ජනතාවක් පෙරහැර ගමන්ගන්නා වීදි දෙපස රැඳී සිටින බවයි.

පෙරහැර නැරඹීම සඳහා ජනතාව මාර්ගය දෙපස රැඳී සිටින අයුරු පහතින්,






(colombotimes.lk)