31 July 2025

logo

ඉන්දියාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය නිවේදනය කරයි



ඇමරිකනු එක්සත් ජනපදය විසින් ඉන්දියාවෙන් අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 25%ක් බව නිවේදනය කර තිබෙනවා. 

ඇමරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth සමාජ මාධ්‍ය ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අගෝස්තු 1වනදා සිට මෙය බලපැවැත්වෙන බවයි. 

(colombotimes.lk)