සුනාමි රළ පහරින් රුසියානු වරාය නගරයක් වන Severo-Kurilsk ජලයෙන් යටවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රදේශයේ ගොඩනැගිලි කිහිපයක් ගසාගෙන ගොස් ඇති බවයි.
එම ප්‍රදේශයේ පුද්ගලයන් 2,000ක පමණ පිරිසක් වෙසෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)