02 January 2026

logo

ඇලෙස්කාවට සහ හවායි දූපත්වලටත් සුනාමි රළ කඩා වදියි



රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇති වූ භූ කම්පනය හේතුවෙන් මේ වන විට ඇලෙස්කාව සහ ඇමරිකාවට අයත් හවායි දූපත් වෙත සුනාමි රළ ඇතුළු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට හවායි හී ඔආහු දූපතේ වෙරළ තීරයේ හලයිවාහී ජලමට්ටම අඩි 4කට වඩා ඉහළ ගොස් ඇති බවයි.

(colombotimes.lk)