31 July 2025

logo

හිටපු නාවික හමුදාපති තවදුරටත් රිමාන්ඩ්



ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ එළඹෙන අගෝස්‍තු 13වනදා දක්වායි.
  
පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.

(colombotimes.lk)