13 July 2025

logo

වැඩබලන මුදල් අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්



ගොඩනැගෙන මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් විශ්වාසය බිඳ වැටෙන ආකාරයේ ප්‍රකාශ කිරීම නුසුදුසු බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, පැවති උද්ධමනය අඩු කිරීමට, මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව විවිධ උපක්‍රම අනුගමනය කළ බවයි.

එහි බලපෑම් මත පොලී අනුපාත ඉදිරියේදී තවදුරටත් අඩු වන බව ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළා.
(colombotimes.lk)