07 January 2026

logo

මත්තල පාඩුව ගැන නවතම ප්‍රකාශයක්



මත්තල ගුවන් තොටුපොළින් රුපියල් බිලියනයක මුදලක් පාඩුවී ඇති බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා.

මෙය ඉදිකරනු ලැබුවේ දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙසයි.

එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් යානා කටුනායකට ගොඩ බෑමට නොහැකි වන විට හදිසි ගොඩ බෑම් ලෙස මත්තල භාවිතා කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
(Colombotimes.lk)