08 January 2026

logo

පාකිස්ථානයට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි



පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත T20 තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයන් 18දෙනෙක් ඇතුළත්.

1) Pathum Nissanka
2.) Kamil Mishara
3.) Kusal Mendis
4.) Kusal Perera
5.) Dhananjaya de Silva
6.) Charith Asalanka
7.) Dasun Shanaka – Captain
8.) Janith Liyanage
9.) Kamindu Mendis
10.) Wanindu Hasaranga
11.) Dunith Wellalage
12.) Maheesh Theekshana
13.) Dushan Hemantha
14.) Traveen Mathew
15.) Dushmantha Chameera
16.) Matheesha Pathirana
17.) Nuwan Thushara
18.) Eshan Malinga

(COLOMBOTIMES.LK)