ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තර්ජන කිරීම සහ සටන් විරාම උල්ලංඝනය කිරීම් හරහා සිය රාජ්‍ය තාන්ත්‍රිකභාවයට හානි කරන බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාකර් ගාලිබාෆ් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ සිය x ගිණුමෙහි සටහනක් තබමින්.
මෙම චෝදනාවත් සමඟ ඉරානය සහ එක්සත් ජනපදය අතර නොසන්සුන්තාව දැඩි ලෙස උත්සන්න වී තිබෙනවා.
කෙසේ වෙතත් කථානායකවරයා අනතුරු අඟවන්නේ පීඩන හමුවේ සාකච්ඡා කිරීමට සූදානමක් නොමැති බවයි.
(colobotimes.lk)
