අලුත්වැඩියා කරමින් තිබෙන කෝවිලක පිහිටි තොරණක් ඇඟ මතට වැටීමෙන් පුද්ගලයෙක් ඊයේ (03) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඒ ක්‍රේග්වත්ත ඉහළ කොටස ප්‍රදේශයේදීයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 66ක් වන බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව බණ්ඩාරවෙල පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)