06 February 2025


මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මැද්දපොල ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 62ක් වන මැද්දපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව නිකවැරටිය පොලීසිය සඳහන් කළා.

(colombotimes.lk)