Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමුවන අදියර හෙට (14) අවසන් වීමට නියමිතව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ එම පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 01වන අඟහරුවාදා ආරම්භ කරන බවයි.(colombotimes.lk)