21 February 2025


අනවසරයෙන් රක්ෂිතයක් හෙළි පෙහෙළි කළ සැකකරුවෙක් අත්අඩංගුවට



හොරොව්පතාන පොලිස් වසමේ පදවිය රක්ෂිත භුමියේ කොටසක් හෙළි පෙහෙළි කරමින් සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකා කබතිගොල්ලෑව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වන කපුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.  

(colombotimes.lk)