සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වැඩමුළුවක් මාර්තු 10වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් වන ඉදිරි වැඩපිළිවෙළ දැනුවත් කිරීම වෙනුවෙන්.
ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සභාපතිත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.
(colombotimes.lk)