22 February 2025


සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියාට ලැබුණු නියෝගය



ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා මාර්තු 07වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (21) නියෝග කළා.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි විසින්.

එමෙන්ම සිද්ධියේ වෙඩික්කරු ප්‍රවාහනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් රියදුරා පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමටද අවසර ලබා දී තිබෙනවා. 

(colombotimes.lk)