එළඹෙන 27වනදා රුපියල් මිලියන 27,500ක භාණ්ඩාගාර බැඳුම්කරයක් නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
එහිදී 11.75%2029′A කාණ්ඩය යටතේ රුපියල් මිලියන 15,000ක සහ 11.50%2032'A' කාණ්ඩය යටතේ රුපියල් මිලියන 12,500ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරන බවයි සඳහන් වන්නේ.
මෙම නිකුතුවට අදාළ විස්තර පහතින්,
(colombotimes.lk)