24 May 2026

logo

ඉරානයට අවි ආයුධ අලෙවි කරන රටවල්වලට බද්දක්



ඉරානයට අවි ආයුධ අලෙවි කරන රටවල්වලට 50%ක තීරු බදු පනවන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ට්‍රම්ප් මේ බව පවසමින් අනතුරු අඟවා ඇති බවයි.

මේ අතර ඉරානය සමඟ සමීපව කටයුතු කරමින් ඉතා ඵලදායී පාලන වෙනසක් වෙත ගමන් කරන බවත් යුරේනියම් බල ගැන්වීම් ඉවත් කිරීමට කටයුතු කරන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.


(colombotimes.lk)