12 February 2026

logo

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තාවකාලික උපදේශක පුහුණුකරුවෙක්



දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු දක්ෂ පිතිකරුවෙක් වන නීල් මැකෙන්සිව කෙටි කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනෙක් සමඟ කටයුතු කිරීමට නියමිත බවයි.

(colombotimes.lk)