27 June 2025

logo

වැලිගම ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක්



වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීමට අද (27) පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගය මන්ත්‍රීවරු දෙදෙනක් පැහැරගෙන ගොස් තිබෙනවා. 

ඒ හේතුවෙන් මේ වන විට සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති බවයි වාර්තා වන්නේ. 

පැහැරගත් මන්ත්‍රීවරුන් දෙදෙනා රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී තිබෙනවා. 

(colombotimes.lk)