16 July 2025

logo

ගාලු මුවදොර පිටිය ආසන්නයේ බිහිසුණු අනතුරක්



ගාලු මුවදොර පිටිය ආසන්නයේ අද (31) ත්‍රීරෝද රථයක් යතුරුපැදියක සහ මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

අනතුරෙන් පුද්ගලයන් 07දෙනෙක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන්ගත් පුද්ගලයන් 05 දෙනෙක් සහ යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

(colombotimes.lk)