සියලුම බන්ධනාගාරවල රැඳවියන්ට අද (25) දිනයේ අමුත්තන් පෙන්වීමේ විශේෂ අවස්ථාවක් ලබා දී තිවෙනවා.
ඒ නත්තල් දිනය හේතුවෙන්.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාරගාර කොමසාරිස් ජගත් වීරසිංහ සඳහන් කළේ
අද දින එලෙස පැමිණෙන අමුත්තන්ට ආහාර හෝ රස කැවිලි එක් රැඳවියෙක්ට ප්‍රමාණවත් වන සේ රැගෙන ආ හැකි බවයි.
