15 January 2026

logo

බිහිසුණු බස් රථ අනතුරක් - 14දෙනෙක් රෝහලට



සේරුනුවර, මහින්දපුර හංදියේදී අද (25) උදෑසන සුඛෝපභෝගී බස් රථයක් පෙරළී තිබෙනවා.

අක්කරෙයිපත්තුව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගත් සුඛෝපභෝගී බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 21දෙනෙක් සිට තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ එම අනතුරින් තුවාල ලැබූ 14දෙනෙක් සේරුනුවර  සහ මුතූර් රෝහල්වලට ඇතුලත් කර ඇති බවයි බවයි